Trending News

පේරාදෙණිය කෘෂි පීඨයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට

(උදයම්,නුවර එළිය) – පේරාදෙණිය සරසවියේ කෘෂි පිඨයේ දෙවන වසරේ සිසුන් 15 ක් අත්අඩංගුවට ගැනේ .

එම පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සිසුන් පිරිස අතදන්ගුවට ගෙන තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top