(උදයම්,යාපනය ) – යාපනය සිට කිලිනොච්චි දක්වා මෝටර් රථයකින් ගංජා කිලෝ 22 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. අද...
(උදයම්,නුවරඑළිය) – බස් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළ පුද්ගලයෙකු බගවන්තලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. කොළඹ සිට බගවන්තලාව දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයේ...
(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඔහු අද(20) කොටුව මහේස්ත්‍රාත්...
(උදයම්,නුවර එළිය) – පේරාදෙණිය සරසවියේ කෘෂි පිඨයේ දෙවන වසරේ සිසුන් 15 ක් අත්අඩංගුවට ගැනේ . එම පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය...
(උදයම්,කොළඹ) – මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. යුද හමුදා මේජර්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...