ප්‍රමුඛ පුවත 1

නිදහස් දින උළෙලට සමාගාමීව රථ වාහන සැලැස්මක්…

(UTV| කොළඹ) – පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සහ ඊට අදාළ පෙරහුරු කටයුතු හේතුවෙන් කොළඹ නගරය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව ජනවාරි මස 26 , 27 සහ 31 යන දිනවල සහ පෙබරවාරි මස 01 , 02 සහ 03 යන දිනවලදී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top