(UTV|බදුල්ල) – ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන පරීක්ෂා කිරීම සදහා හදිසි වැටලීමක් සිදු කරයි. බදුල්ල, කොළඹ ප්රධාන මාර්ගයේ දී සිදුකළ මෙම වැටලීමේ...
(UTV| කොළඹ) – මෝටර් රථ වාහන පනත යටතේ සිදුකරනු ලබන බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම සඳහා...
(UTV| කොළඹ) – පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සහ ඊට අදාළ පෙරහුරු කටයුතු හේතුවෙන් කොළඹ නගරය තුළ...
(UTV| කොළඹ) – රාජගිරිය ගුවන් පාලම අවට ප්රදේශයේ අධික රථවාහන තද බදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය...
කැළණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර හෙට පස්වරුවේපැවැත්වෙන බැවින් ප්රදේශයේ රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය පවසයි. පෙරහැර හෙට පස්වරු...