ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – චීන සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ දූත පිරිස අද අලූයම යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අලූයම 5.15 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 869 දරණ යානයෙනි.

මේ අතර ශ්‍රී ලංකාවේ මතුවූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශ කටයුතුවලට රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමටද  චීනය කටයුතු කළ අතර ඒ  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එරට රජයට ස්තූතිය පළ කර තිබුණි.

එමෙන්ම චීන සංචාරයේදී දෙරට අතර ආර්ථීක සහ සංවර්ධන කරුණු රැසක් සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top