(UTV| කොළඹ) – චීන සංචාරය නිමවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූ දූත පිරිස අද අලූයම යළි දිවයිනට පැමිණ තිබේ. ඒ අලූයම 5.15 ට...
(UTV| කොළඹ) – ත්‍රස්ත මර්දනය පිළිබඳ බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඒ ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සිදු...
(UTV| කොළඹ) – මෙරට සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශණය සඳහා ඇමරිකාවේ FBI නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තිබේ. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට සහය...
(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබේ. මෙලෙස පැමිණ ඇති...
(UTV| කොළඹ) – නෝර්වේ විදේශ ඇමතිනී මේරිඈන් හේගන් දෙදින නිල සංචාරයක් සඳහා මේ මස 05 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. සංචාරය අතරතුර ඇය අග්‍රාමාත්‍ය...
(UTV| කොළඹ) -දෙදන නිළ සංචාරයක් සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන කෙන්ටාරෝ සොනොවුරා මහතා අද (15) දිවයිනට...
(UTV| කොළඹ) – නීතිවිරෝධි ලෙස ධීවර යාත්‍රා යොදාගෙන ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිස අද(14) යළි දිවයිනට රැගෙන ඒමට නියමිතය. ඔවුන් ප්‍රංශයට අයත් ගුවන්...
(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් මියගිය ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහ...
(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහකොමසාරිස් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ඉන්දියාවේ තමිල්නාඩු සරණාගත කඳවුරුවල සිටි ශී‍්‍ර ලාංකික දෙමළ සරණාගතයින් 83 දෙනෙකු...
(UTV| කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (31) මෙරටට පැමිණීමට නියමිතව ඇත. මෙරිටන් මහතා සමඟ...