(UTV| කොළඹ) – පසුගියදා මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 වැනිදා...
(UTV| කොළඹ) – සිංගප්පූරු සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) රාත්‍රි දිවයිනට පැමිණි තිබේ. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය...
(UTV| කොළඹ) – බංග්ලාදේශ පොලිස් කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතය. ඒ දෙහිවලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහාය. මේ...
(UTV| කොළඹ) – බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය...
(UTV| කොළඹ) – ජනප්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වන අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට දිවයිනට රැගෙනවිත් තිබේ. ඒ...
(UTV| කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට...
(UTV| කොළඹ) – සිව්දින නිල සංචාරයක් සඳහා පාකිස්ථානයේ ආරක්ෂක ලේකම් ලුතිනනන් ජනරාල් ඉක්රම් උල් හක් මහතා අද(02) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු ඇතුළු...
(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් ජීවිත 50ක් පමණ බිලි ගෙන් ඇති බව වාර්තා වෙයි. පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර්...