ප්‍රමුඛ පුවත 1

කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදී

(UTV| කොළඹ) – අදට (12) නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව අද පෙරවරු 8.30ට කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ආරම්භ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top