(UTV|කොළඹ) – එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ බිඳවැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත්රය ඇතුළු අනෙකුත් ව්‍යාපාරික අංශ නැවත නඟා සිටුවමින්, යථා තත්ත්වයට...
(UTV| කොළඹ) – අදට (12) නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව අද පෙරවරු 8.30ට කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු...
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-1.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-2.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-3.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/num5.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-4.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-5.jpg”] [ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2019/03/03-06-6.jpg”] [ot-caption...
(UTV| කොළඹ) – අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම...
(UTV| කොළඹ) – මෝටර් රථ වාහන පනත යටතේ සිදුකරනු ලබන බරපතල වැරදි කිහිපයක් සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරිම සඳහා...
(UTV| කොළඹ) – සුළු හා මධ්‍යම පරිමාණ හාල් මෝල් හිමියන් මුහුණ දී ඇති ගැටළු සඳහා විසදුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීම පිළිබදව කැබිනට් පත්‍රිකාවක්...
(UTV| කොළඹ) – 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල...
(UTV| කොළඹ) – අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපල යොදාගැනීමටත් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
(UTV| කොළඹ) – 2019 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට අද (07) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. ඒ අනුව එය සතියක කාලයක් ඇතුළතදී ගැසට්...
(UTV| කොළඹ) – පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන...