ප්‍රමුඛ පුවත 1

එජාපයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක්

(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද (13) පස්වරු 06 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ කැමැත්ත ඇති බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සම්මත කරගත් යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව ඔහු පැවසීය.

එමෙන්ම වර්තමාන දේශපාලන තත්ත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top