පෙරහැර හෙට පස්වරු 7 ට විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිතය.
අනතුරුව කැළණිසිරි වටරවුම / විහාර මාවත හංදිය / හෙලේනා හංදිය / බස් නැවතුම්පොළ ඔස්සේ බියගම වාහල්කඩින් යළි විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබේ.
පෙරහැර ගමන් ගන්නා කාලය තුල වාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් මෙම මාර්ගය භාවිත කරන රියදුරන් සහ මහජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසියදැනුම් දෙයි.
