(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරය කරයි. මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ...
(UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මිල සංශෝධනය ඊයේ(11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ මස 10 වන දින...
(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව අද ඉන්ධන මිල සංශෝධනය කිරිමට නියමිතය. ඊයේ නිවාඩු දිනයක් වූ නිසා ඉන්ධන මිල කමිටුව අද(11)...
(UTV| කොළඹ) – මීල සුත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කළේය. [alert...
(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව සිදුකෙරෙන මිල සංශෝධනය හෙට දිනයේදී දැනුම්දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව මිල කමිටුව හෙට(11)...
(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමෙන බව මුදල අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඔක්ටේන් 92...
(UTV| කොළඹ) – මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද (10) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය...
(UTV| කොළඹ) – වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලක මුදල් කිසියම් කණ්ඩායමක් අදාළ මුදල් සොරාගෙන ගොස් ඇති බව වව්නියාව පොලීසිය පවසයි....
(UTV| කොළඹ) – ආන්දෝළනයට පත් ව තිබූ ඉන්ධන මිල සූත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (18) මුදල් අමාත්‍යාංශයේ...
(UTV| කොළඹ) – සැප්තැම්බර් 10 වැනිදා සිදුවු ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව අද (15) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන බව ත්‍රිරෝද රථ...