ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරය කරයි.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් වන බවයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164 ක්වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළ දමා තිබේ එහි නව මිල රුපියල් 136 ක් වන අතර ඔටෝ ඩීසල් මිල සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

එම නිවේදනය පහතින්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top