ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල වැඩිවෙයිද?

(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව අද  ඉන්ධන මිල සංශෝධනය කිරිමට නියමිතය.

ඊයේ නිවාඩු දිනයක් වූ නිසා ඉන්ධන මිල කමිටුව අද(11) පස්වරුවේ රැස්වේ.

ඒ අනුව මිල සංශෝධනය අද සිදුකරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top