ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් ටිලර්සන් තේරි පත් වෙයි. එරට සෙනට් සභාවේ පැවතී ඡන්ද විමසීමෙන් ඡන්ද 56ක් ඔහුට ලැබි ඇති බවවිදෙස්...
(උදයම්,කොළඹ) – අවිස්සාවේල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවෙයි. මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ, කොටුව දෙසට පැමිණෙන දුම්රිය තුනක්...
(උදයම්,මඩකලපුව) – සියලූ ජනතාව එක් කර ගනිමින් එකම රටක් ලෙස රට ඉදිරියට ගෙනයාම තම රජයේ අරමුණ බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන...
(උදයම්,කොළඹ) – 70 දශකයේ ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පියෙකු වන බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි. කළක් රෝගාතුරව සිටි ඒ මහතා අද රාගම රෝහලේදී...
(උදයම්.කොළඹ) – සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියළුම උපාධි හා...
(උදයම්,කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 23.2 ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි. මුදල් අමාත්‍ය රවී...
(උදයම්,කොළඹ) – නීති පර්යේෂණ ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් පිහිට වනු ලැබූ නීති පර්යේෂණ ඒකකය හෙට(02) විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ...
(උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව්...
(උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි. වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින්...
(උදයම්,කොළඹ) – ජනතාව නොමඟ යවන ආකාරයේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂ්‍යවේදී විජිත රෝහණ විජේමුණි ඇප මත මුදා හැරීමට කොළඹ...