ප්‍රමුඛ පුවත 1

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(උදයම්,කොළඹ) – අවිස්සාවේල්ල ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවෙයි.

මේ නිසා කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ, කොටුව දෙසට පැමිණෙන දුම්රිය තුනක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top