ප්‍රමුඛ පුවත 1

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ) – 70 දශකයේ ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පියෙකු වන  බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි.

කළක් රෝගාතුරව සිටි ඒ මහතා අද රාගම රෝහලේදී  අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 84 වන වියේ පසු විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top