(උදයම්,අම්පාර) – අම්පාර මහඔය ප්‍රදේශයේ රඹකැන් ඔයෙහි වාන් දොරටු අද සවස 2 ට විවෘත කිරීමට කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ...
(උදයම්,කොළඹ) – රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 9 වනදා දක්වා...
(උදයම්,ජොහැන්නස්බර්ග්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකාව...
(උදයම්,ගැම්බියාව) – ගැම්බියාවේ නව ජනාධිපතිවරයා යළි සියරටට පැමිණෙයි. ජනපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට හිටපු ජනපති යහියා ජමේ දැරූ උත්සාහය අසාර්ථක...
(උදයම්,කොළඹ) – පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේලා 5 නමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට එරෙහිව කොටුව පොලිසිය පවරා තිබු නඩුවෙන් සියලු සැකකරුවෝ...
(උදයම්,කොළඹ) – හෙට සිට ලබන 3 වනදා දක්වා ගාලු පාරේ කොටසක් වසා තැබෙන බව පොලිසිය පවසයි. ලබන 4 වෙනිදා පැවැත්වෙන නිදහස් දින...
පොලිස් කොස්තාපල්වරයෙකුට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (26) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000 ක මුදලක් සහ...
(උදයම්,ඇමරිකා) – ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු අද ප්‍රථම වරට විදේශීය රාජ්‍ය නායිකාවක හමුවීමට නියමිතය....
(උදයම්,කොළඹ ) – අද (27) රාත්‍රී කාලයේ සිට දිවයිනට හා දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
(උදයම්,කොළඹ) – විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වූ කොළඹ ප්‍රකාශය එළිදක්වා තිබේ. එම ප්‍රකාශය මඟින් කරුණු 04ක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව...