(උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ...
(උදයම්,කොළඹ) – අද දිනයේදීත් දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මිලිමීටර් 100...
(උදයම්,කොළඹ) – විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කළ තමන්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැවතත් දේශපාලනයට ඈදා ගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් නම් කර තිබේ. ඒ අනුව විනිසුරු කේ.ටි චිත්රසිරි, පී.එස්.ජයවර්ධන, හිටපු නියෝජ්‍ය...
(උදයම්,කොළඹ ) – පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන...
(උදයම්,කොළඹ) – පරිසර අමාත්‍යවරයා ලෙස තම සැලැස්ම දැනට සියයට 27 ක් 28 ක් අතර පවතින මෙරට වන ඝණත්වය ඉදිරි වසර 04 තුළ...
(උදයම්,කොළඹ) – ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි මහත්මියගේ සිනමා ජීවිතයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
(උදයම්,මන්නාරම) – මින් ඉදිරියට උතුරේ ගොවීන්ට අතරමැදිකරුවන්ට හසු නොවී තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාගැනීමට හැකිවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය...
( උදයම්,කොළඹ ) – 2017 වර්ෂයට අදාළව කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් බදවා ගැනීමේදී සිදුවූ යේ යැයි කියන අක්රමිකතාවන්ට සම්බන්ධ නිලධාරින්...
(උදයම්,චිලී) – චිලී දේශයේ ඇති වූ විශාලතම ලැව් ගින්න හේතුවෙන් නිවාස දහස් ගණනක් විනාශ වී තිබේ. මෙම ආපදා තත්ත්වයට මුහුණදීම සදහා රටවල්...