ප්‍රමුඛ පුවත 1

ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ් භාරයට

(උදයම්,කොළඹ)  – රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ඇමරිකාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

අද ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අද දින ජාලිය වික්‍රමසූරිය මහතාගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර කළ බව අප වර්තාකරු පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top