අද සිට තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. විශේෂයෙන්...
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කරයි. ලංකා ඊ...
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අද...
පිටු එක් කෝටි තිස් ලක්ෂයකින් යුත් ප්‍රසිද්ධියට පත් කරන ලද රහස් ලිපිගොණු CIA ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය විසින් අන්තර්ජාලයට මුදා හර. හඳුනා...
(උදයම් , කොළඹ) – දැඩි වියළි කාලගුණ තත්ත්වයක් බලපා ඇති පළාත් තුනකට ලබන 20 වැනිදායින් පසු වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා...
(උදයම්,කොළඹ ) – විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්වීඩනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉසබෙලා ලොවින් මහත්මිය හමුවී සාකච්ඡා පවත්වයි. ස්වීඩනයේ නිල සංචාරයක නිරත...
(උදයම්,කොළඹ) – මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 125 ක සහන ණයක් ලබා දෙයි. ඊට අදාළ...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් පාසල් සිසුහු විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. අද (19) උදෑසන සිදිවූ මෙම අනතුරින් පනහකට...
(උදයම්,ඉන්දියාව) – පසුගිය වසර වල පැවති ජනප්‍රිය ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’...
(උදයම්,කොළඹ) – සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමට හැකි මට්ටමකින් උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීමේ අවකාශයන් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ලෝක ප්‍රකට...