අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ප්‍රධාන මූල්‍ය කළමනාකාරවරයා නම් කරන බවයි.
තමන්ට ඇප ලබාදෙන ලෙස ශෂී වෙල්ගම මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳ විරුද්ධත්වයක් ඇත්නම් එය පෙබරවාරි මස 2 වනදාට දැනුම්දෙන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම්දී තිබේ.
