හෙට දවසේ අභියෝග ජයගැනීම සඳහා ආරක්ෂක අංශ සෑම අතින්ම ශක්තිමත් කිරීමේ වගකීම රජය නොපිරිහෙලා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. යුද,...
(උදයම්, කොළඹ) – තම හිඟ වැටුප් මුදල් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන්ගේ සංගමය යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ....
(උදයම්,කොළඹ) – විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පසුගිය කාලයේ හානි සිදුව ඇති බවට ඇතැම් පරිසරවේදින් යැයි කියා ගන්නා පිරිස් සිදුකර ඇත්තේ මාධ්‍ය සංදර්ශණයක් බව...
(උදයම්,කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරයට එරෙහිව මිලියනයකට අධික ජනතාවක් පෙත්සමකට අත්සන් කර ඇති බව වාර්තාවේ. ජනාධිපති ට්‍රම්ප්ට නිල සංචාරයක්...
(උදයම්,කොළඹ) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළ නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය...
(උදයම්,කොළඹ) – මෙවර 69 වන ජාතික දින සැමරුමේ තේමාව ජාතික නිදහස ලෙස නම් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා...
(උදයම්,පිලිපීනය) – කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඉඩ ලබා නොදෙන බව පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටාට්‍රේ අවධාරණය කරයි. මත්ද්‍රව්‍ය වැටලීම්වලදී ආරක්ෂක අංශවලින්...
(උදයම්,කොළඹ) – ජාතික ආණ්ඩුව භාර ගත් පසු අපට යුතුකම් දෙකක් තිබෙන බවත් ජනතාවට හොඳ ආදායමක් දීම සහ තරුණයන්ට හොඳ අනාගතයක් දීම එම...
(උදයම්,කොළඹ) – බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් විමර්ශන අවසන් කරන ලද වාර්තා 03ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙයි. ශ්‍රී...
(උදයම්,චීනය) – නැගෙනහිර චීනයේ සත්වෝද්‍යානයක් තුලදී මිනිසෙකු සපාකෑ කොටියෙකු වෙඩි තබා ඝාතනය කරයි. සත්වෝද්‍යානයේ ආරක්ෂක නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදු කර...