(උදයම්,කොළඹ) – 70 දශකයේ ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පියෙකු වන බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි. කළක් රෝගාතුරව සිටි ඒ මහතා අද රාගම රෝහලේදී...
(උදයම්.කොළඹ) – සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය යටතේ පවතින උසස් අධ්‍යාපන ආයතනයක් වන සමාජ සංවර්ධන ආයතනය විසින් පවත්වාගෙන යන සියළුම උපාධි හා...
(උදයම්,කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් බිලියන 23.2 ණය මුදලක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි. මුදල් අමාත්‍ය රවී...
(උදයම්,කොළඹ) – නීති පර්යේෂණ ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් පිහිට වනු ලැබූ නීති පර්යේෂණ ඒකකය හෙට(02) විවෘත කෙරෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ...
(උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව්...
(උදයම්,කොළඹ) – වරාය සේවකයින්ගේ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි. වරාය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සේවකයින් විසින්...
(උදයම්,කොළඹ) – ජනතාව නොමඟ යවන ආකාරයේ අනාවැකි පළ කිරීම සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුණු ජ්‍යොතිෂ්‍යවේදී විජිත රෝහණ විජේමුණි ඇප මත මුදා හැරීමට කොළඹ...
(උදයම්, කොළඹ) – 69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද(1) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විශේෂයෙන්...
(උදයම්,දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
(උදයම්,ඇමෙරිකාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අන්ද්රේ රුසෙල් හට වසරක කාලයක් තරඟ තහනමක් පනවයි. ක්‍රිකට් පරීක්ෂණ කමිටුවක් විසින් ඊයේ...