පෙහොර සඳහා පාලන මිලක් නියම කිරීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබේ. විවිධ ඉහළ මිල ගණන් යටතේ ගොවීන් වෙත පොහොර අලෙවි කරන...
පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (28) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර...
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සම්මුඛ පරීක්ෂණ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය...
රුසියාව විශාල න්‍යෂ්ටික අවියක් අත්හදා බලා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ක්‍රෙම්ලිනය පවසන්නේ විශාල ප්‍රමාණයේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකළ හැකි ආකාරය...
වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී...
ධීවර අමාත්‍යංශය චීනයෙන් මසුන් ආනයනය කිරීම ගැටලු සහගත බව සමස්ත ලංකා පොදු ධීවර සමිති සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක රත්න ගමගේ...
සියලු ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන් 5000ක පමණ පිරිසක් සඳහා ලබන මාසයේදී පත්වීම් ලිපි භාරදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා පවසයි. ...
ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවී ඇති...
සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළදී ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවරගන්නා බව වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කනක හේරත් මහතා පවසයි. ...