පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ. ඊයේ (18) දින අදාළ උද්‍යානය තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක්...
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට යළි සති 03 සේවා දිගුවක් ලබාදීමට ගත් තීරණය අනුමත නොකරන බවට ඊයේ (17) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබේ....
අයගම පොලිස් වසමේ උඩුගල ප්‍රදේශයේදී නිවසක ඇතිවූ ගින්නක් හේතුවෙන් වයෝවෘධ කාන්තාවක් පිළිස්සී මියගොස් තිබේ. ඊයේ (16) උදෑසන කාලයේදී එම සිද්ධිය වාර්තා...
කඳාන, පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට පසුගියදා ගොස් වෙඩිතබා පළායාමේ සිදුවීමක ප්‍රධාන සැකකරු පොලීසිය සමඟ අද (16) අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. ...
2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, අර්ධ අවසන් පූර්ව වටයේ දී අයර්ලන්තය...
අන්තර්ජාලය ඔස්සේ රැකියා අවස්ථාවන් ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ...
මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ...
දිවයිනේ ප්‍රදේශ දෙකකදී සිදුවු රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ සිදු...
මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
චීනයේ “Shi Yan 6” නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි....