(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව අද (15) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ.
(UTV | කොළඹ) – 2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරන ප්‍රකාශයේ සජීවී...
(UTV | කොළඹ) – 2023 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද(14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
(UTV | වොෂින්ටන්) – ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි.
(UTV | කොළඹ) – ඉදිරි වසර දෙක සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලු රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන්නැයි ජනාධිපති...
(UTV | කොළඹ) – පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතාට ඒරෙහිව අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම...
(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට ගොනු කර තිබූ සියලු චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමට...
(UTV | කොළඹ) – වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද...
(UTV | කොළඹ) – කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන...
(UTV | දකුණු කොරියාව) – දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව...