(UTV | කොළඹ) – ලබන 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව නිකුත් කර ඇත....
(UTV | කොළඹ) – කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් ආයුර්වේද රෝහල්වල කාර්ය මණ්ඩලවලට විශේෂිත කොවිඩ් ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ පුහුණුවක්...
(UTV | කොළඹ) – එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවා දමා ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් සාගර පරිසර...
(UTV | කොළඹ) – ඉදිරි පැය 24 සදහා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රලු මුහුදු ප්‍රදේශ පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණවල දෛනික වාර්තා වීමේ වැඩිම අගය සටහන් කරමින් ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා...
(UTV | කොළඹ) – ලබන 25 සහ 26 යන දිනවල නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ...
(UTV | කොළඹ) – කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති “එක්ස්ප්‍රස් පර්ල්” රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කර ඇති බව...
(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. මන්ත්‍රීවරයා මේ වනවිට කොළඹ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය මත ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු ඇතුලුව මගීන් 35 දෙනෙකු රැගත්...
(UTV| කොළඹ) – ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...