දේශීය

ඊයේ කොවිඩ් මරණ 46ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණවල දෛනික වාර්තා වීමේ වැඩිම අගය සටහන් කරමින් ඊයේ දිනයේදී තවත් කොවිඩ් මරණ 46ක් වාර්තා වී තිබෙනවා.

ඒත් සමඟ මෙරටින් මේ දක්වා වාර්තාවී ඇති කොවිඩ් ආසාදිත මරණවල සමස්ත එකතුව 1178 දක්වා ඉහළ යනු ඇති.

 

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of text

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top