(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද (08) පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබේ. ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව...
(UTV | කොළඹ) – සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේදී කොළඹ නගරයට ඇතුලුවන රථවාහන සඳහා අද සිට කාණ්ඩ 11 ක් යටතේ වර්ණ 11...
(UTV| කොළඹ) – සංචරණ සිමා පනවා ඇති මෙම කාල සිමාව තුළදි නියමිත පරිදි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුව රැස්වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි. ...
(UTV | කොළඹ) – පසුගිය දින 14 ක කාලය තුල දකුණු ඇමරිකාව සහ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කිසිවෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී...
(UTV | රත්නපුර) – නාය යාම් සහ පස්කදු කඩා වැටීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් තිදෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...
(UTV| කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ගිය පැය 24 තුළ පුද්ගලයින් 947 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය...
(UTV| කොළඹ) – කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ආදායම් අහිමි වූ පවුල් සඳහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීමේ කටයුතු අද (02) සිට ආරම්භ...
(UTV | කොළඹ) – කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම පිලිපීනය විසින් ලබන 15 වනදා දක්වා දීර්ඝ...
(UTV | කොළඹ) – ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 755 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...