දේශීය

ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක පුද්ගලයන්ට පිලිපීනයට ඇතුලුවීම තවදුරටත් තහනම්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 ක සිට පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම පිලිපීනය විසින් ලබන 15 වනදා දක්වා දීර්ඝ කර ඇත.   

ඒ අනුව ඉන්දියාව , පකිස්ථානය , ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , නේපාලය , ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල සිට පැමිණෙන පුද්ගලයන්ට තවදුරටත් පිලිපීනයට ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත.

මෙම තහනම ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතවුවද එය තවත් සති 02 කට දීර්ඝ කරනු ලැබීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top