පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදි නීතිපතිවරයා විසින් පවසා සිටියේ...
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
කතමාට රුපියල් මිලියන 100ක වන්දි නියම වූයේ තමා විසින් පත් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් සිදුකළ වැරදි නිසා යැයි අධිකරණ තීන්දුවේ සඳහන් වන...
ණය ගෙවාගැනීමට නොහැකිවන ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරික ස්ථාන අත්පත් කර ගන්නා “පරාටේ නීතිය” වසර 5කට හෝ අත්හිටුවිය යුතු බව ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය අද මාධ්‍ය...
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්රතිලාභ සදහා අයවිය යුතු බදු නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කර තිබෙනවා. ඒ...
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ...
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු...
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ නංවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ අමාත්‍ය ආචාර්ය...
බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද (09) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන...