දේශීය

ආදර්ශා ඇප මත මුදා හැරීමට නියෝග

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

 

මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබුණා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top