බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුවූ බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු විදෙස්ගතවීමට උත්සාහ කිරීමේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ...
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේ...
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව මේ වන විට ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන...
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි අතර සබඳතාව රටට හෙළිකළ යුතු බව ඉන්දීය කොංග්‍රසයේ හිටපු සභාපති රාහුල් ගාන්ධි...
පළාත් පාලන මැතිවරණය පැවැත්විමට ප්‍රතිපාදන නොමැති නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වැටුප මාස දෙකකට අත්හිටුවා එම මුදල් මැතිවරණය වෙනුවෙන් භාවිත කරන ලෙස...
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම...
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම්...
ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එරට...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහභාතී වන විශේෂ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. ක්‍රම වෙනසක් දක්වා අරගලය...
මැතිවරණ කාලසීමාවක් තුළ පාර්ලිමේන්තුව ප්‍රථම වරට වාර අවසාන කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා ප්‍රකාශ...