(UTV | කොළඹ) – නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.
(UTV | කොළඹ) – කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අද(18) පස්වරු 5.00 සිට අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි...
(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
(UTV | කොළඹ) – විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවනවා.
(UTV | කොළඹ) – අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
(UTV | කොළඹ) – කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක පැවති දෝෂය යථා තත්ත්වයට පත් කළද නුදුරේදීම විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඉංජිනේරුවන් අනතුරු...
(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්රස් සමාගමට පැවැරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන...
(UTV | කොළඹ) – අද (11) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළා.
(UTV | මෙල්බෝර්න්) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම වළක්වමින් ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.