(UTV | කොළඹ) – අඛන්ඩ වර්ජනයේ නියුතු රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයට සාකච්ඡාවකට පැමිණෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දි තිඛෙනවා.
(UTV | නවදිල්ලි) – ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් නවදිල්ලි නුවරදී පවත්වා තිබෙනවා.
(UTV | කොළඹ) – හෙද – පරිපූරක වෛද්‍ය – අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් අද (පෙබ. 7) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ...
(UTV | කොළඹ) – නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.
(UTV | කොළඹ) – තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
(UTV | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය පවත්වන කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ලංකා ගුරු...
(UTV | කොළඹ) – දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යොදාගනිමින් 2015 ජනාධිපතිවරණ සමයේදී ලිත් මුද්‍රණය කල බව කියන නඩුවෙන් එවක ආර්ථික සංවර්ධන අමාත්‍ය...
(UTV | කොළඹ) – ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.
(UTV | කොළඹ) – අක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට්...
(UTV | කොළඹ) – පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද (29) සිට ලබන 3 වනදා දක්වා නිදහස් චතුරස්‍රය...