මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු...
මෙතෙක් ගන්නා ලද ප්රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස පහළට ගමන් කරමින් තිබූ මෙරට ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක මේ වන විට පවතින...
බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ අද (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. කෙසේවෙතත්,...
හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඊයේ (12) පැවති රැස්වීමක් අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර ඇති හිටපු මහ...
ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා චීන කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තුමේන්තු උප අමාත්‍ය චෙන් ෂෝ ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ...
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වි...
විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවන්නේ විදුලි බල මණ්ඩලය මුහුණපා ඇති මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇති අවම හානිදායක ක්‍රමය එය නිසා බව...
2023 වසරේ ආර්ථික හැකිලීම 4.2% කට සිමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 9.2% කින්...
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ක් සමඟ සැකකරවන් දෙදෙනෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්පිටිය ජැටිය පාරේදී සැකකටයුතු ත්‍රී රෝද රථයක්...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය මෙම වසරේ මුල් කාර්තුවේදී ලැබෙන බවට විශ්වාස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ...