(උදයම්,කොළඹ) – තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි...
(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඇමරිකාවේ...
(උදයම්,යාපනය) – යාපනය බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ. මෙලෙස වර්ජනය ආරම්භ කර ඇත්තේ දේශ සීමාව උල්ලංඝණය කිරීම...
(උදයම්,කොළඹ) – ‘වයඹ පළාත් ඇළ‘‘ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. වයඹ පළාත් ජනතාව දීර්ඝ කාලයක් පුරා මහුණ දුන් ජල...
(උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු...
(උදයම්,නවසීලන්තය) – නවසීලන්තයේ දකුණු දිවයිනේ උතුරු කෙළවර ආසන්නයේ පිහිටි ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව...
(උදයම්,කොළඹ) – ගිණිසීරියා ඉන්ධනයක් ලෙස භාවිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරයි.මේ අනුව හෙක්ටයාර් 2000ක් වගාකිරීමට නියමිතය. ඊයේ(12) දින එප්පාවල වන සංරක්ෂණ කාර්යාලයේදී...
(උදයම්,උතුරු කොරියාව) – සිය බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සාර්ථක බව උතුරු කොරියාව සනාථ කරයි. ඊයේ (12)උදෑසන ජපාන මුහුද වෙත එල්ල කෙරුණු මෙම...
(UDHAYAM ,NORTH KOREA ) – North Korea has confirmed that it “successfully” fired a ballistic missile on Sunday in a test supervised...
UDHAYAM,Love is in the air at the Detroit Zoo, whose inhabitants are enjoying some themed goodies in the run-up to Valentine’s Day....