(UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08) සිට ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව...
(UTV| කොළඹ) – මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරයි. මෙය...
(UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි....
(UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව අද (31) පස්වරු 5 ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි....
(UTV| කොළඹ) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 08 වන දින දක්වා රක්ෂිත...
(UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ...
UTV | COLOMBO – පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත...
UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා...
UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට...