(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීම සඳහා සියළු කටයුතු සුදානම් කර තිබේ. පසුගිය...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී ඇති යෝජනාවේ කාලසීමාව වසර දෙකිකන් දීර්ඝ කර ගැනීමට රජය...
(UTV| කොළඹ) – නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වසර 2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ...
(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක පැතිර යමින් පවතින සේනා දළඹු උවදුර හේතුවෙන් මේවන විට සිදු වී ඇති අස්වනු හානි ගණනය කිරීම අද...
(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත. ඒ එම දෙපාර්තමේන්තුව විසින් සිදුකළ කැඳවීමකට...
(UTV| කොළඹ) – පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද(14) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය. ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී...
(UTV| කොළඹ) – දිවයින වටා මුහුදු ප්‍රදේශවල අද (01) සුළං වේගය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවත් ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය...
(UTV| කොළඹ) – දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද, මධ්‍යම,...
(UTV| කොළඹ) – මධ්‍යම ඛෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් අද පෙරවරුවේ සිට දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක්...
(UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි....