(UTV| කොළඹ) – තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ. ඒ ඊයේ (16)...
(UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති,...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු පොලිස්පති N.K. ඉලංගකෝන් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තාවේ. ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව හිටපු පොලිස්පති...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි....
(UTV| කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට...
(UTV| සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට උප ජනාධිපති වින්සන්ට්මෙරිටන් හමු වී තිබේ.ඒ ඊයේ(09) දිනයේදීය. සීෂෙල්ස්...
(UTV|සීෂෙල්ස්) – සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට උප ජනාධිපති වින්ස්ටන්ට් මෙරිටන්ට් මහතා හමුවීමට නියමිතය. අද...
(UTV| කොළඹ) – හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි. කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක...
(UTV| කොළඹ) – ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙමෙ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ. බොහෝ දුරට එය ලබන සිකුරාදා (12) පාර්ලිමේන්තුවට...
(UTV| කොළඹ) – රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ. සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම...