(UTV| කොළඹ) – ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා...
(UTV| කොළඹ) – රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කලයුතු බවත් ඒ සඳහා ඉදිරි මාස 03 තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා...
(UTV| කොළඹ) – වඩාත් පුළුල් සහ කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම සහ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට පහසුකම් සැලසීමේ අරමුණින් ,ජනාධිපති අරමුදල ලේක්...
(UTV| කොළඹ) – පෙබරවාරි පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම...
(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් ඉල්ලීමක් කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ “මතින්...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(25) එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය...
(UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදූරෝ එරට සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුම දෙනාට පැය 72 ක් ඇතුළත ඉවත්ව යන ලෙසට දැනුම් දී...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද(23) සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. පෙරවරු 11.15 ට පමණ සිල්ක් එයාර්...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (23) දිනයේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට නියමීතය. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්...
(UTV| කොළඹ) – ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද(21) සිට පාසැල් වල ක්‍රියාත්මක කෙරේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතෙන් එම...