(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්...
(UTV| කොළඹ) – සම්බුද්ධ දේශනා සියල්ල ඇතුළත් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කෙරේ. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති...
(UTV| කොළඹ) – හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 29 වැනි දා සිට දිනපතා...
(UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08...
(UTV| කොළඹ) – සංවර්ධන අරමුණු කරා ගමන් කරන රටක් ලෙස කාර්යක්ෂමතාවයේ ආදර්ශය පළමුව ලබාදිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව ජනාධිපතිතුමා පවසයි. පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාවය, රාජ්‍ය...
(UTV|ගාල්ල) – අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත්...
(UTV| කොළඹ) – හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබේ. ඒ මහතා...
(UTV|ඉන්දියාව) – 2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ LTTE සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...
(UTV| කොළඹ) – විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්විමට නියමීතය. ඒ අනුව...