(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ එක් කොරෝනා ආසාදිතයෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. මේ අනුව මෙරටින්...
(UTV |කොළඹ ) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 1,015,059ක් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. කොරෝනා නිසා මරණයට පත් සංඛ්‍යාව 53,167ක්...
(UTV|කොළඹ ) – මෙරට කොරෝනා රෝගීන් ගණන 143 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ රාත්‍රියේ ද වෛරසය ආසාදනය වූ තවත් 80 හැවිරිදි කාන්තාවක්...
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව සංශෝධනය කෙරේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...
(UTV| කොළඹ) – කැබිනට් ඇමැතිවරුන් සංඛ්‍යාව 48 ක් සහ කැබිනට් නොවන හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 45 ක් දක්වා වැඩිකර ගැනීමේ යෝජනාව මෙම...
(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා...