Coronavirus Outbreak

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවයි

(UTV |කොළඹ ) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 1,015,059ක් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කොරෝනා නිසා මරණයට පත් සංඛ්‍යාව 53,167ක් වේ.

සුවය ලැබූ පිරිස 212,035ක් බවද විදෙස් වාර්තා වල දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top