දේශීය

මෙරට කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

(UTV|කොළඹ ) – මෙරට කොරෝනා රෝගීන් ගණන 143 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ රාත්‍රියේ ද වෛරසය ආසාදනය වූ තවත් 80 හැවිරිදි කාන්තාවක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.ල්

ඒ අනුව ඊයේ දිනය තුළ මෙම වෛරසය ආසාදනය වූ රෝගීන් 21දෙනෙකු හදුනා ගැණුනි.

මෙය මෙරටින් එක් දිනක් තුළ වාර්තාවූ වැඩිම රෝගීන් ගණන මෙය වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top