(UTV| කොළඹ) – ඉන්ධන මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12) සිට ඉහළ දමන බව ලංකා ස්වයං...
(UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා...
(UTV| කොළඹ) – දුම්රිය ගාස්තු සංශෝධනය අද(01) දිනයේ සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ මේ වසරේ අයවැය යෝජනා වලට අනුවයි....
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි. මෙම මරණ සියල්ල වෙරළාසන්න...
(UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය...
UTV | COLOMBO – ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහල යෑමත් සමඟ ආප්පයක මිල අද සිට රුපියල්...
(UTV| කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබේ. ඒ නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ...
(UTV| කොළඹ) – සීනි ආනයනයකරුවන් තීරණයකට අනුව සිනි කිලෝවක තොග මිල රු. 15 කින් ඉහළ දමා තිබේ. ඊයේ (19) දිනයේදී මුදල් අමාත්‍යාංශය විසින්...
(UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි. එහෙත්...
(UTV| කොළඹ) – ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ...