ව්‍යාපාරික

ආප්පයක මිල රුපියල් 03 කින් ඉහළට

UTV | COLOMBO – ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහල යෑමත් සමඟ ආප්පයක මිල අද සිට රුපියල් 03 කින් ඉහල දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර, බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහල දමන්නේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top