(UTV |වන්නිය) – නිරෝධායනයට ලක්වූ තවත් 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. ඔවුන් පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි....
(UTV| කොළඹ) – නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකල හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා ලබාදි තිබූ පොදු...
(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය. ඒ බොරැල්ල කනත්තේදීය. පසුගිය සදුදා(08)...
(UTV| කොළඹ) – දකුණු පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව එම පළාත් සභාවේ බලය...
(UTV| කොළඹ) – සවුදියේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදි ජමාල් කශෝගිගේ ඝාතනයට අදාල අවසන් වාර්තාව ලගදීම නිකුත් කරන බව එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශකර ඇති බව...
(UTV| ඇමරිකාව) – 2019 වසරේ හොඳම සිනමා කෘතියට හිමිවීමට නියමිත ඇකඩමි සම්මානයට චිත්‍රපට 08 ක් නිර්දේශ ලබා තිබේ. BlacKkKlansman, Black Panther, Bohemian...
(UTV| කොළඹ) – 2018 අධ්‍යන පොදු සහතිත පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඑල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කිරිමේ කාලය අදින් (16) අවසන් වන...
(UTV| කොළඹ) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...
(UTV| කොළඹ) – මේ වසරේ අධ්‍යාපන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව හෙට (27) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන...
(UTV| කොළඹ) – 2018 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය නොවැම්බර් මස 30 වන සිකුරාදා දිනයෙන් අවසන් වන...