කලා

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

(UTV| ඇමරිකාව) – 2019 වසරේ හොඳම සිනමා කෘතියට හිමිවීමට නියමිත ඇකඩමි සම්මානයට චිත්‍රපට 08 ක් නිර්දේශ ලබා තිබේ.

BlacKkKlansman, Black Panther, Bohemian Rhapsody, The Favourite, Green Book, Roma, A Star Is Born, Vice එම සම්මානය සඳහා සුදුසුකම් ලැබූ සිනමාපට ය.

සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ එළඹෙන පෙබරවාරි 24 වැනිදා ය.

91 වැනි වරට සංවිධාන කෙරෙන ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් වටයට තේරී පත් වූ සිනමා නිර්මාණ ඊයේ දින (22) ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී ප්‍රකාශයට පත් කෙරුණි.

හොඳම රංගන ශිල්පියා

Christian Bale – Vice
Bradley Cooper – A Star Is Born
Willem Dafoe – At Eternity’s Gate
Rami Malek – Bohemian Rhapsody
Viggo Mortensen – Green Book

හොඳම රංගන ශිල්පිනිය

Yalitza Aparicio – Roma
Glenn Close – The Wife
Olivia Colman – The Favourite
Lady Gaga – A Star Is Born
Melissa McCarthy – Can You Ever Forgive Me?

හොඳම සහය රංගන ශිල්පියා

Mahershala Ali – Green Book
Adam Driver – BlacKkKlansman
Sam Elliott – A Star Is Born
Richard E Grant – Can You Ever Forgive Me?
Sam Rockwell – Vice

හොඳම සහය රංගන ශිල්පිනිය

Amy Adams – Vice
Marina de Tavira – Roma
Regina King – If Beale Street Could Talk
Emma Stone – The Favourite
Rachel Weisz – The Favourite

හොඳම අධ්‍යක්ෂණය

Alfonso Cuaron – Roma
Yorgos Lanthimos – The Favourite
Spike Lee – BlacKkKlansman
Adam McKay – Vice
Pawel Pawlikowski – Cold War

හොඳම අනුවර්තිත තිර පිටපත

The Ballad of Buster Scruggs
BlacKkKlansman
Can You Ever Forgive Me?
If Beale Street Could Talk
A Star Is Born

හොඳම මුල් තිර පිටපත

The Favourite
First Reformed
Green Book
Roma
Vice

හොඳම විදෙස් භාෂිත සිනමාපටය

Capernaum – Lebanon
Cold War – Poland
Never Look Away – Germany
Roma – Mexico
Shoplifters – Japan

හොඳම ගීතය

All The Stars – Black Panther
I’ll Fight – RGB
The Place Where Lost Things Go – Mary Poppins Returns
Shallow – A Star Is Born
When A Cowboy Trades His Spurs for Wings – The Ballad of Buster Scruggs

හොඳම ඇනිමේෂන් සිනමාපටය

Incredibles 2
Isle of Dogs
Mirai
Ralph Breaks the Internet
Spider-Man: Into the Spider-Verse

හොඳම වාර්තාමය සිනමාපටය

Free Solo
Hale County This Morning, This Evening
Minding the Gap
Of Fathers and Sons
RBG

හොඳම කැමරා අධ්‍යක්ෂණය

Cold War
The Favourite
Never Look Away
Roma
A Star Is Born

හොඳම ඇඳුම් නිර්මාණය

The Ballad of Buster Scruggs – Mary Zophres
Black Panther – Ruth E Carter
The Favourite – Sandy Powell
Mary Poppins Returns – Sandy Powell
Mary Queen of Scots – Alexandra Byrne

හොඳම වේශ නිරූපණය

Border
Mary Queen of Scots
Vice

හොඳම නිෂ්පාදන සැලසුම්

Black Panther
The Favourite
First Man
Mary Poppins Returns
Roma

හොඳම දෘශ්‍ය ප්‍රයෝග

Avengers: Infinity War
Christopher Robin
First Man
Ready Player One
Solo: A Star Wars Story

හොඳම සංස්කරණය

BlacKkKlansman
Bohemian Rhapsody
The Favourite
Green Book
Vice

හොඳම හඬ සංස්කරණය

Black Panther
Bohemian Rhapsody
First Man
A Quiet Place
Roma

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top